ප්රතිකාරකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (රසා.) රසායනික විශ්ලේෂණයේ දී ලාක්ෂණික ප්රතික්රියාවක් ඇති කිරීම සඳහා භාවිත කරන ද්රව්යයක් හෝ ද්රාවණයක්.
2. (නීති.) ඔවුනොවුන් අතර ක්රියාත්මක වීම ; අන්යෝන්ය ලෙස ක්රියාත්මක වීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. reagent