සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2548

ප්‍රතිකැතෝඩය

Phy. anticathode

ප්‍රතිකුලතාව

Soc. repugnance

ප්‍රතිකූල

1. adj. abhorrent
2. Acc. adverse
3. Geo. contraposed
4. a. counter
5. a. disgusting

ප්‍රතිකූල සාක්ෂ්‍යකරු

Law. adverse witness

ප්‍රතිකූලක

Acc. adverse

ප්‍රතිකූලතාව

Log. repugnance

ප්‍රතිකෘති ශිල්පය

Oth. reprography

ප්‍රතිකෘතිකරණය

modelling

ප්‍රතිකෘතිය

1. Aes. facsimile
2. model
3. n. replica

ප්‍රතිකෘෂ්ට

retracted

ප්‍රතිකේන්ද්‍රය

anti-centre

ප්‍රතිකෝඩෝනය

1. anticodon
2. anticodone

ප්‍රතිඛණ්ඩනය

resegment

ප්‍රතිඛණ්ඩය

1. antimere
2. Law. counterpart

ප්‍රතිඛාත

a. re-entrant

ප්‍රතිඛාතය

Geo. re-entrant

ප්‍රතිගතික

a. regressive

ප්‍රතිගදාකාර

obclavate

ප්‍රතිගමන

1. n. regress
2. n. regression
3. Soc. regressive

ප්‍රතිගමනය

1. n. regression
2. n. retrogression

ප්‍රතිගරලය

n. antidote

ප්‍රතිග්ලොබියුලින්

Che. antiglobulin

ප්‍රතිග්‍රහණක්ෂමතාව

Soc. acceptability

ප්‍රතිග්‍රහණය

1. Mng. acceptance
2. acknowledgement
3. Oth. acquisition
4. Soc. adoption
5. Phy. reception