ප්‍රතිකෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමාන දෙය ; අනුරූපය ; ප්‍රතිමාව ; මූර්තිය
2. අනු පිටපත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. facsimile
2. model
3. n. replica