ප්‍රතිඛාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (භූගෝ.) වෙරළේ ඇතුළට නෙරාගිය තැන ; ප්‍රධාන ලක්ෂණයට එකතු වන නිම්නය ; අවපාතය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. re-entrant