ප්රතිඛාදනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (භූගෝ.) ගංගා ආදියේ දිය ඇලි මඟින් පතුලේ තට්ටු සේදී යෑමෙන් ඉදිරියට නෙරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1031 ← ප්රතිඛාතය ප්රතිගතික →