ප්රතිකාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වෙදකම ; රෝගයක් සඳහා කරන පිළියම.
2. කළ උපකාරයට පෙරළා සුදුස්සක් කිරීම ; වරදකට, හානියකට හෝ රෝගයකට සුදුස්සක් කොට එය මඟ හැරවීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රෝගයකට කරන පිළියම (සං. ප්රතිකාර, ප්රතීකාරය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. compensation
2. n. curative
3. n. cure
4. n. help
5. n. remedy
6. n. therapy
7. n. treatment