ප්‍රත්‍යාවර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යළි ඇති වීම ; ප්‍රත්‍යා-පෙනෙන ස්වරූප දෙකක් ඇති අතර මෙම ස්වරූපද්වය එම ජීවියාගේ ජීවිත චක්‍රයේ ක්‍රමවත් ලෙස මාරුවෙන් මාරුවට ඇති වීම.
2. (විද්‍යුත් ධාරාවක් වැන්නක) ආපසු හැරීම ; මාරුවෙන් මාරුවට ආපසු හැරීම.
3. ආපසු නැමීම ; පෙරළා නැමීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යළි ඇතිවීම/ ආපසු හැරීම/ ආපසු හැකිළීම (සං. ප්‍රත්‍යාවර්තන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. alternation
2. n. repulse
3. Med. retroversion
4. Aes. reversal
5. n. reversion