ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2007

requisitionist

1. Law. අධිග්‍රාහකයා
2. Law. බලෙන් ගන්නා

requital

1. n. එකටෙක කිරීම
2. n. පලිගැනීම
3. ප්‍රත්‍යපකාරය
4. n. ප්‍රත්‍යුපකාරය

requite

1. vt. එකටෙක කරනවා
2. vt. ප්‍රතිදානය කරනවා

reradiation

ප්‍රතිවිකිරණය

reredos

1. Aes. අල්තාර පරිධාය
2. අල්තාර පසුතිරය
3. n. අල්තාරය පිටුපස ඇති විසිතුරු තිරය

rerun

1. vt. නැවත දුවනවා
2. Acc. ප්‍රතිධාවනය

res

දෙය / ද්‍රව්‍ය

res gestae

Law. ඒකසිද්ධිකරය

resale

1. Acc. යලි විකුණනවා
2. Acc. යලි විකුණුම

rescind

1. vt. අවලංගු කරනවා
2. vt. නිෂ්ප්‍රභ කරනවා
3. Law. පිරිසුන් කරනවා
4. Acc. පිරිසුන්කරනවා

rescinded

අවලංගු කිරීම

rescission

1. n. අවලංගු කිරීම
2. Law. පිරිසුන් කිරීම

rescript

1. Law. අධිරාජ නියෝගය රෝම
2. n. ආඥාව
3. n. ප්‍රකාශය

rescue

1. Law. බේරා ගන්නවා
2. vt. බේරාගන්නවා
3. n. මුදවාගැනීම
4. vt. විපතෙන් අවහිරයෙන් ගලවනවා

rescuer

n. බේරා ගන්නා පුද්ගලයා

research

1. n. ගවේෂණය
2. Log. චින්තන වස්තුව
3. Che. පර්යේෂණ
4. n. පර්යේෂණය
5. වන්තන වස්තුව

research laboratory

Phy. පර්යේෂණාගාරය

research project

1. Acc. පර්යේෂණ යෝජනා ක්‍රමය
2. Acc. පර්යේෂණ සැලසුම

researcher

1. n. පර්යේෂක
2. පර්යේෂකයා

resection

1. Med. පරිකණ්ඩනය
2. Geo. ප්‍රතිච්ඡෙදනය
3. ප්‍රතිච්ඡේදුනය
4. Sur. ප්‍රතිඡේදනය

resegment

ප්‍රතිඛණ්ඩනය

resemblance

1. Sta. අනුහාරය
2. n. සාදෘශ්‍යය
3. Psy. සාම්‍යය

resemble

1. vt. සමානව තිබෙනවා
2. vt. සමානව වෙනවා
3. vt. සමානව සිටිනවා

resent

1. v. අප්‍රිය කරනවා
2. vt. අමනාපය දක්වනවා
3. vt. යමක් නුරුස්සනවා