ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2008

resentful

1. a. අමනාපව සිටින
2. a. නුරුස්නා

resentment

1. අතිකූලතාව
2. n. අමනාපය
3. n. තරහ
4. Psy. ප්‍රතිවිරෝධය

reservation

1. Psy. අපහ්නුතිය
2. Law. අවශේෂිතය
3. Soc. පිරිසෙය
4. n. විශේෂ කොන්දේසිය
5. n. විශේෂ නියමය
6. n. විශේෂයෙන් වෙන් කිරීම
7. n. වෙන් කළ දේ
8. Acc. වෙන් කිරීම
9. Law. වෙන්කරය
10. Oth. වෙන්කරවා ගැනීම

reservatory

Law. අවශේෂණීය

reserve

1. n. අතිරේකය
2. Civ. අපේක්ෂිත ඛනිජය
3. a. අමතර
4. Law. අවශේෂණය
5. n. ආරක්ෂිත
6. n. ඉතිරි කරන ලද්ද
7. vt. ඉතිරි කරනවා
8. n. කොන්දේසිය
9. n. කොහොල්කම
10. vt. නියම කරනවා
11. v. රක්ෂිත ලෙස තබනවා
12. n. රක්ෂිතය
13. Psy. විරන්තිය
14. n. විශේෂ භටසෙනඟ
15. v. වෙන් කරනවා
16. n. වෙන් කළ කොටස
17. n. වෙන්කළ තැනැත්තා
18. n. වෙන්කළ දෙය
19. Aes. ශේෂය
20. සංචිත
21. n. සංචිතය

reserve account

1. Law. අවශේෂණ ගිණුම
2. Acc. සංචිත ගිණුම

reserve bank

1. Law. අවශේෂණ බැංකුව
2. Eco. බැංකු සංචිතය
3. Law. සංචිත බැංකුව

reserve fund

1. Law. අවශේෂණ අරමුදල
2. Eco. සංචිත අරමුදල

reserved

1. a. අල්පභාෂී
2. Law. අවශේෂිත
3. a. රක්ෂිත
4. a. වැඩියක් කතා නොකරන
5. a. විශේෂයෙන් නියමිත
6. Soc. වෙන් කළ
7. Soc. සංචිත

reserves

1. රක්ෂිත ප්‍රදේශ
2. රක්ෂිතය
3. Eco. සංචිත

reservist

n. විශේෂ අවස්ථාවන්හි පමණක් සේවයේ යොදවන හමුදා

reservoir

1. Phy. ආශය
2. Mat. කටාරය
3. n. ජලාශය
4. Law. රදාර
5. n. වතුර ටැන්කිය
6. n. සංචය
7. සංචායකය
8. n. සඤ්චය

reset

1. Acc. ප්‍රත්‍යාරම්භ කරනවා
2. යළි ආරම්භ කරනවා
3. v. යළි පිහිටුවනවා

resetting

Sur. නැවත පිහිටුවීම

resettle

1. Law. නැවත පදිංචි කරනවා
2. Law. පුනස්ථාපනය කරනවා

resettlement

1. නැවත ලියාපදිංචි කරවීම
2. Acc. ප්‍රතිවාසනය

reshuffle

vt. කලවම් කරනවා

reside

1. vt. පදිංචිව සිටිනවා
2. vt. වාසය කරනවා

residence

1. n. ආවාසය
2. n. උන්හිටි තැන
3. n. නිකේතනය
4. n. නිකේතය
5. n. නිවස
6. Soc. නිවාසය
7. Soc. නිවෙස
8. Acc. නේවාසික
9. n. පදිංචිය
10. පදිංවය
11. n. මන්දිරය
12. n. වලව්ව
13. n. වලවුව
14. n. වාසභවනය
15. n. වාසය
16. n. වාසස්ථානය
17. n. සිටීම

residency

n. නිලධාරීන්ගේ වාසස්ථානය

resident

1. n. ආවාසික
2. a. නිවාසී
3. a. නිවැසි
4. n. නිවැසියා
5. a. නේවාසික
6. Law. පදිංචි
7. Soc. පදිංචිකරු
8. Soc. පදිංචිකාර වාසික
9. n. පදිංචිකාරයා
10. a. පදිංචිව සිටින
11. පදිංවිව සිටින
12. a. පොරොත්තු වූ
13. n. වාසස්ථානයේ වූ නිලධාරියා
14. Soc. වාසිකයා
15. st. වැසි
16. n. වැසියා

residential

1. a. නේවාසික
2. a. පදිංචිය පිළිබඳ
3. a. පදිංචියට යෝග්‍ය
4. a. මිනිසුන් පදිංචිව සිටින
5. a. යහපත් ගෙවල් ඇති

residential area

1. Soc. පදිංචිකාර ප්‍රදේශය
2. Soc. වාසික ප්‍රදේශය

residing

a. නේවාසික