ආවාසික

āvāsika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආවාසයක් ඇති; ආවාසයක වසන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිත්‍ය වාසී වූ (විහාරයක).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආවාසයෙහි වසන්නා, නේවාසිකයා, “ආවාසහෙතුකං වා මච්ඡරියං ආවාස මච්ඡරියං”. (පි. 142)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. resident

Digital Pāḷi Dictionary