සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 202
ආවසථ
පු. වාසස්ථානය, ආවාසය, ගෙය, වාසය, විශ්රාමශාලාව. (පි. 142)
ආවසථචීවර
න. ඔසප්වූ මෙහෙණනට පාවිච්චියට දෙන සිවුරු. (පි. 142)
ආවසථාගාර
න. ලගිනා ගෙය, ඔවරක, වසනාගෙය. (පි. 142)
ආවසිත
ති. වාසයකළ, විසූ. (පි. 142)
ආවහ
පු. බරඉසීලීම. (පි. 142)
ආවහති
ක්රි. (ආ+වහ √ භු. පාපණෙ, පැමිණීමෙහි, ඉසිලීමෙහි +ති) පැමිණෙයි, උසුලයි. (පි. 142)
ආවහන
න. ඉසිලීම, උද්වහනය. (පි. 142)
ආවහනක
පු. උසුලන්නා. (පි. 142)
ආවහසුඛ
පු. සැපඑළවීම, සුව ගෙන දීම. (පි. 142)
ආවහාති
ක්රි. ආවහති බලනු. (පි. 142)
ආවාට
පු. බිම සාරනලද වළ, වළ. (පි. 142)
ආවාටකච්ඡප
පු. වළෙහි වු කැස්බෑවා. (පි. 142)
ආවාප
පු. උදුන, ලිප, පෝරනුව. (පි. 142)
ආවාර
පු. වැලැක්ම, ආවරණය. (පි. 142)
ආවාරෙති
ක්රි. (ආ+වර. √ චු. ආවරණෙ, වැලැක්මෙහි, ණෙ+ති) වලක්වයි, ආවරණය කරයි. (පි. 142)
ආවාස
පු. වාසස්ථානය, ලැගුම්ගෙය, ගෘහය. (පි. 142)
ආවාසකප්ප
අකැප දශ වස්තූන්ගෙන් එකක්. (පි. 142)
ආවාසපලිබොධ
පු. ගෘහයන්හි දෝෂ, ආවාසයන්හි දෝෂ. (පි. 142)
ආවාසමච්ඡරිය
පු. ආවාසගැණ මසුරුවීම. (පි. 142)
ආවාසසප්පාය
පු. ආවාසයන්හි සුදුසු කම, (පි. 142)
ආවාසික
පු. ආවාසයෙහි වසන්නා, නේවාසිකයා, “ආවාසහෙතුකං වා මච්ඡරියං ආවාස මච්ඡරියං”. (පි. 142)
ආවාහ
පු. පුරුෂයෙකුට කන්යාවක් ගෙන ඊම, අන්ගෙදරකින් දාරිකාවක් ගෙන ඊම ආවාහයයි, අන්යයකුට දීම විවාහයයි. (පි. 142)
ආවාහන
න. ආවාහකිරීම. (පි. 142)
ආවාහවිවාහ
පු. ආවාහ සහ විවාහ බලනු. (පි. 142)