ආවාහ

āvāha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. භාර්‍යාවක් ගෙන ඒම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පුරුෂයෙකුට කන්‍යාවක් ගෙන ඊම, අන්ගෙදරකින් දාරිකාවක් ගෙන ඊම ආවාහයයි, අන්‍යයකුට දීම විවාහයයි. (පි. 142)

Digital Pāḷi Dictionary