ආවසථ
āvasatha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගෙය; තානායම; වසස්ථානය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වාසස්ථානය, ආවාසය, ගෙය, වාසය, විශ්රාමශාලාව. (පි. 142)
Digital Pāḷi Dictionary
- āvasatha 1 masc dwelling; house; lodging [ā + √vas + a + tha āvasa + tha]
- āvasatha 2 masc rest-house; traveller's lodge [ā + √vas + a + tha āvasa + tha]