බුද්ධදත්ත පාලි අකාරාදිය – 120

ආවට්ටෙතුං

නි. පෙරළන්ට.

ආවත්ත

3. හැරී ගිය.
න. නැම්ම; පෙරළුණු; සුළිය; න. ආවත්ත රවුම.

ආවත්තක

3. හැරී පවත්නා.

ආවත්තති

(ආ+වතු+අ) පෙ‍රළේ; හැරේ.

ආවත්තන

න. පෙරළීම; හැරීම.

ආවත්ති

3. පෙරළෙන්නා; හැරී එන්නා.

ආවත්තිතබ්බ

3. පෙරළිය යුතු; හැරවිය යුතු.

ආවත්තිත්වා

පූ.ක්‍රි. පෙරළී; හැරී.

ආවත්තිය

3. පෙරළිය හැකි; හැරවිය හැකි.

ආවරණ

න. බාධාව; වැස්ම; වැළැක්වීම.

ආවරණිය

3. බාධා කරන ස්භාව ඇති; වළක්වන ස්භාව ඇති.

ආවරති

(ආ+වර+ආ) අහුරයි; බාධා කරයි; වසා දමයි; වළක්වයි.

ආවරිත්වා

පූ.ක්‍රි. අවුරා; බාධා ‍කොට.

ආවරිය

පූ.ක්‍රි. අවුරා; බාධා ‍කොට.

ආවලි

ඉ. පෙළ; වැල (මුතු ආදියේ).

ආවසති

(ආ+වස+අ) වාසය කරයි.

ආවසථ

පු. ගෙය; තානායම; වසස්ථානය.

ආවසථාගාර

න. තානායම් පොළ.

ආවසිත්වා

පූ.ක්‍රි. වාසය කොට.

ආවහ

3. එළවන.

ආවහ 3

ගෙන දෙන.

ආවහති

(ආ+වහ+අ) උසුලයි; එළවයි; ගෙනදෙයි.

ආවහන

න. එළවීම; ගෙන දීම; භාර්‍යාවක් පාවා දීම.

ආවහනක

3. උසුළන; ගෙනැවිත් දෙන; ලබා දෙන.