බුද්ධදත්ත පාලි අකාරාදිය – 119

ආලොකන

න. බැලීම.

ආලොකසන්ධි

පු. ජනේලය.

ආලොකිත

3. ඉදිරිය බැලීම; බලන ලද.

ආලොකෙති

(ආ+ලොක+ණෙ) ඉදිරිය බලයි; බබුළුවයි.

ආලොප

පු. කැබැල්ල; ගුළිය; පිඩ; වෙන් කිරීම.

ආලොලන

න. කලබලය; කැලඹීම.

ආලොළ

පු. කලබලය; කැලඹීම.

ආලොළෙති

(ආ+ලුළ+ණෙ) කලතයි; කලබල කරයි; කලඹයි; මිශ්‍ර කරයි.

ආවජ්ජති

(ආ+වජ්ජ+අ) යමක් ගැන සිතා බලයි; හරවා පෙරළයි (භාජනයක්).

ආවජ්ජන

න. කරකැවීම; මෙනෙහි කිරීම; සිතා බැලීම.

ආවජ්ජිත

3. මෙනෙහි කළ; සිතා බැලූ.

ආවජ්ජිය

පූ.ක්‍රි. විමසා බලා; හරවා.

ආවජ්ජෙත්වා

පූ.ක්‍රි. විමසා බලා; හරවා.

ආවජ්ජෙති

(ආ+වජ්ජ+ණෙ) මෙනෙහි කරයි; සිතා බලයි; හරවයි (භාජනයක්).

ආවජ්ජෙන්ත

3. විමසා බලන; විමසා බලමින්.

ආවට

3. තහනම් කළ; වැසූ.

ආවට්ට

පු. කැරකීම; දිය සාළාව; රව්ම; සුළිය.

ආවට්ටති

(ආ+වට්ට+අ) එහා මෙහා පෙරළේ.

ආවට්ටන

න. ආවේශ වීම; පෙරළීම; වසඟ කිරීම.

ආවට්ටන්ත

3. පෙරළෙමින්.

ආවට්ටනී

ඉ. පෙරළෙන; පොළඹවන; වසඟ කරන.

ආවට්ටමාන

3. පෙරළෙමින්.

ආවට්ටිත්වා

පූ.ක්‍රි. කැරකී; පෙරළී.

ආවට්ටෙති

(ආ+වට්ට+ණෙ) පෙරළයි; වසඟ කරයි.