ආවට්ට

āvaṭṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වටේට කරකැවුණු; ආපසු හැරී ගිය; පෙරළී ගිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කැරකීම; දිය සාළාව; රව්ම; සුළිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආවර්තනය, කරකැවීම, දියසලාව, දියසුලිය. (පි. 141)

Digital Pāḷi Dictionary