ආවහන
āvahana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. එළවීම; ගෙන දීම; භාර්යාවක් පාවා දීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ඉසිලීම, උද්වහනය. (පි. 142)
Digital Pāḷi Dictionary
- āvahana 1 adj bringing; conferring; conveying; causing; conducive (to) [ā + √vah + ana]
- āvahana 2 nt bringing; conferring; causing; conducive (to) [ā + √vah + ana]