ආවරති
āvarati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+වර+ආ) අහුරයි; බාධා කරයි; වසා දමයි; වළක්වයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+වර √ භු. සංවරණෙ, ආවරණය කිරීමෙහි +ති), ආවරණයකරයි. අසුරයි. (පි. 142)
Digital Pāḷi Dictionary
- āvarati pr (of a door) closes; shuts (for) [ā + vara + ti]