ආවරණීයධර්ම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සමාධි ලාභයට සත්යාවබෝධයට හා පටහැණි වන කාමච්ඡන්ද, ව්යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන ධර්ම පහ; පංච නීවරණ ධර්ම.