ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2009
residual
1. a. අවශිෂ්ට
2. Phy. අවශිෂ්ඨ
3. Che. අවශේප
4. Sta. අවශේෂ
5. Sta. අවශේෂය
6. a. ඉතිරි
7. Sta. ඉතුරුව
8. Psy. ශේෂ
9. Sta. ශේෂය
10. Acc. ශේෂ්ය
residual soil
residuary
residue
1. Mat. අවශිෂ්ටය
2. Eco. අවශේෂය
3. n. ඉතිරි පංගුව
4. n. බොර මණ්ඩි ආදිය
5. මණ්ඩි
6. Acc. ශෙෂ්ය
7. n. ශේෂය
residues
1. Mat. අවශිෂ්ට
2. අවශේෂ
3. Soc. අවශේෂයන්
4. මහාඅණු සංඝටක
residuum
1. Psy. අවශිෂ්ටය
2. Eco. දිළිඳුතම කෙට්ඨාශය
3. n. පරිශේෂය
resign
1. v. අස් වෙනවා
2. අස්වීමේ ලියවිල්ල
3. v. අහක් වෙනවා
4. v. ඉල්ලා අස් වෙනවා
5. ඉල්ලා අස්වීම
6. Law. ඉල්ලා අස්වෙනවා
7. ඉවසීම
8. යටත්වීම
9. vti. යමක් ඉවසීමෙන් උසුලනවා
10. ව්යපකර්ෂය
resignation
1. n. අස්වීමේ ලියවිල්ල
2. n. ඉල්ලා අස්වීම
3. n. ඉවසීම
4. n. යටත්වීම
5. Psy. ව්යපකර්ෂය
resigned
1. a. ඉවසිලිවන්ත
2. a. යටහත් පහත්
resilience
1. උත්ප්ලාවිතාව
2. n. ප්රත්යස්ථිතිය
3. Mat. ප්රත්යාස්ථිතිය
resiliency
1. උත්ප්ලාවිතාව
2. උත්ප්ලුතිය
3. පැස්ම
resilient
1. a. පහසුවෙන් ඇදෙන
2. a. පහසුවෙන් නැමෙන
3. ප්රත්යස්තිථ
4. a. ප්රත්යාස්ථ
resin
1. n. ගස්වලින් වෑභෙන ලාටු
2. ගස්වලින් වෑහෙන ලාටු
3. n. දුම්මල
4. දුම්මල ගෑ රෙද්ද
5. n. බිම් දුම්මල
6. Bot. රෙසින්
7. රෙසින් (මැලියම්)
8. Geo. රේසීන්
9. st. ලහටු
resiniferous
Bot. රෙසිනිධර
resinification
Che. රෙසිනීකරණය
resinosis
Bot. රෙසින ගැලීම
resinous
1. Psy. අරාලීය
2. a. දුම්මල සහිත
3. Che. රෙසින්
resins
resist
1. Phy. ප්රතිරුද්ධ කරනවා
2. Mat. ප්රතිරෝධ කරනවා
3. Mat. ප්රතිරෝධ වෙනවා
4. ප්රතිරෝධකය
5. ප්රතිරෝධනය
6. ප්රතිරෝධය
7. vt. බාධා කරනවා
8. vt. විරුද්ධ වෙනවා
9. Law. විරුද්ධකම් පානවා
10. Law. විරොධනය කරවා
11. vt. විරෝධය පානවා
12. vt. සටන් කරනවා
resistance
1. ප්රතිරෝධනය (Bio) ප්රතිරෝධය ( Physics)
2. n. ප්රතිරෝධය
3. n. බලපෑම
4. Law. විරුද්ධකම් පෑම
5. Acc. විරෝධනය
6. n. විරෝධය
7. n. සටන්කිරීම
resistant
1. a. දැඩි
2. a. ප්රතිරෝධ
3. Bot. ප්රතිරෝධක
4. Art. ප්රතිරෝධකය
5. ප්රතිරෝධී
6. a. යටත් නොවන
7. රෝග ප්රතිරෝධතාව
8. රෝග ප්රතිරෝධය
resistence
Log. අවශේෂ රීතිය
resistivity
1. Soc. ප්රතිරෝධකතාව
2. Che. විශිෂ්ට ප්රතිරෝධය
3. විශිෂ්ට ප්රතිරෝධිතාව
resistless
a. බාධා නොකළැකි