ශේෂ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඉතිරි ; අවශිෂ්ට.
2. මඳ ; සුළු ; අල්ප ; ස්වල්ප.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඉතිරි, අවශිෂ්ට/ මද; සුළු; අල්ප (සං. ශෙෂ)
1. වි. ඉතිරි ; අවශිෂ්ට.
2. මඳ ; සුළු ; අල්ප ; ස්වල්ප.
වි. ඉතිරි, අවශිෂ්ට/ මද; සුළු; අල්ප (සං. ශෙෂ)