ශේෂ කන්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සෝදාපාළු වී යාමෙන් ඉතිරි වූ කන්ද ; නග්නීකරණය නිසා පහළ වූ කන්ද.