ප්‍රතිරෝධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. (භෞති.) යම්කිසි වස්තුවක් ඔස්සේ විද්‍යුත් ධාරාවක් ගලා යෑම පිළිබඳව බාධක තත්ත්වයක් ඇති කිරීමේ ගුණය ; විද්‍යුත් ධාරා ගමනට ඇති කරන බාධාව.
2. අවහිරය ; බාධාව ; විරෝධය පෑමේ ස්වභාවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අවහිරය; බාධාව/ විද්‍යුත් ධාරාවක් ගලා යෑමට ඇති කරන බාධාව (සං. ප්‍රතිරොධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. objection
2. resist
3. n. resistance