ආවාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වාසය කරන ස්ථානය; වසන තැන.
2. නා. භික්ෂූන් වාසය කරන ආරාමය; තාපසාරාමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වසන තැන/ පැවිදි ආරාමය (පා. සං. ආවාස)
1. නා. වාසය කරන ස්ථානය; වසන තැන.
2. නා. භික්ෂූන් වාසය කරන ආරාමය; තාපසාරාමය.
නා. වසන තැන/ පැවිදි ආරාමය (පා. සං. ආවාස)