ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2005

reprint

1. n. අභිනව මුද්‍රණය
2. n. අභිනව මුද්‍රණයෙහි පිටපත
3. vt. නැවත මුද්‍රණය කරනවා
4. Aes. ප්‍රතිමුද්‍රණය
5. Oth. පුනර්මුද්‍රිතය

reprisal

1. n. එකටෙක කිරීම
2. n. පලිගැනීම
3. Soc. ප්‍රතිප්‍රහාරය
4. Soc. ප්‍රතිහිංසාව

reprisals

ප්‍රතිහිංසාව

reprise

n. නැවත වාදනය කරනු ලබන සංගීත ඛණ්ඩය

reproach

1. n. අපකීර්තිය
2. n. අපවාදය
3. vt. අවලාද කරනවා
4. n. අවලාදය
5. v. ගරහනවා
6. vt. තදින් දොස් නගනවා
7. n. ද්‍යෝෂාරෝපණය
8. දොස් පැවරීම
9. දෝෂාරෝපණය
10. n. නින්දාලාපය
11. n. නින්දාව
12. පරිවාදය

reproachful

1. a. අවලාද සහිත
2. a. නින්දාත්මක

reprobate

1. a. අවලම්
2. a. ජඩ
3. a. දුෂ්ට
4. n. දුෂ්ටයා
5. n. පාපිෂ්ටයා
6. a. භ්‍රෂ්ට
7. Law. විසාධනය කරනවා
8. a. ශාපලත්

reprobateness

1. n. දුෂ්ටකම
2. n. නීචකම
3. n. පාපිෂ්ටකම

reprobation

n. ශාප කිරීම

reproduce

1. vt. නැවත උපදවනවා
2. ප්‍රජනනය කරනවා
3. Sur. ප්‍රතිනිෂ්පාදනය කරනවා
4. පිටපත් කරනය
5. vt. පිටපත් කරනවා
6. පුනරුත්පාදනය කරනවා
7. vt. ස්වකීය වර්ගය බෝකරනවා

reproducibility

1. Sta. ප්‍රතිනිෂ්පාද්‍යතාව
2. Sta. පුනර්ජන්‍යතාව

reproduction

1. අනුරුව
2. Psy. අභිජනනය
3. n. උත්පාදනය
4. n. ප්‍රජනනය
5. ප්‍රත්‍යත්පාදය
6. Psy. ප්‍රත්‍යුත්පාදය
7. ප්‍රතිනිර්මිතය
8. Soc. ප්‍රතිනිෂ්පාදනය
9. Med. ප්‍රතිප්‍රනයනය
10. n. පිටපත
11. Law. පුනනීපැයුම
12. Phy. පුනර්ජනනය
13. n. පුනරුත්පාදනය
14. n. බෝකිරීම

reproductive

1. a. උත්පාදක
2. Med. ප්‍රජනක
3. a. ප්‍රජනන
4. Med. ප්‍රතිප්‍රනයනක

reproductive organ

1. Bot. ප්‍රජනක අවයවය
2. Med. ප්‍රජනක ඉන්ද්‍රිය
3. Med. ප්‍රතිප්‍රනයනක ඉන්ද්‍රිය

reproductive system

1. Med. ප්‍රජනක පද්ධතිය
2. Med. ප්‍රතිප්‍රනයනක පද්ධතිය

reprogramming

ප්‍රතික්‍රමලේඛනය

reprography

1. Oth. ප්‍රතිකෘති ශිල්පය
2. ප්‍රතිලේඛකරණය

reproof

1. n. තරවටුව
2. n. ද්‍යෝෂාරෝපණය
3. දෝෂාරෝපණය

reprove

1. vt. තරවටු කරනවා
2. vt. බණිනවා

reptile

1. n. උරගයා
2. a. නීච
3. n. නීචයා

reptiles

උරගයෝ

reptilian

1. උරග
2. a. උරග වර්ගයට අයත්

republic

1. n. ජනරජය
2. n. සමූහාණ්ඩුව

republican

a. ජනරජ