ප්‍රජනක පද්ධතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පුං-ස්ත්‍රී දෙපක්ෂයේ ම ජීවීන්ගේ ප්‍රජනනය සඳහා අදාළ ඉන්ද්‍රිය ප්‍රණාලිය ; පිරිමියකුගේ නම් වෘෂණය, ශිෂ්ණය, ශුක්‍ර ආශයිකාව, පුරඃස්ථ ග්‍රන්ථිය යන ඉන්ද්‍රිය පද්ධතිය ; ගැහැණියකගේ නම් ගර්භාෂය, ඩිම්බකෝෂය, ගර්භාශයික නාල, යෝනිය, භගමණිය, බහිර්භගය යන ඉන්ද්‍රිය පද්ධතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. reproductive system