සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2529

ප්‍රචාලකය

n. propeller

ප්‍රචාලනය

1. Aes. circulation
2. Soc. dissemination
3. Phy. propulsion

ප්‍රචාලනය කරනවා

Mat. propel

ප්‍රචිකිරණතාව

irradiance

ප්‍රචින්තාව

Psy. forethought

ප්‍රචුර

1. a. many
2. a. numerous

ප්‍රචුෂික

a. absorbing

ප්‍රඡාචාරය

n. civics

ප්‍රජතු

n. anthracite

ප්‍රජතු ගල් අඟුරු

Geo. anthracite coal

ප්‍රජනක

1. Soc. genital
2. Med. reproductive

ප්‍රජනක අවයව

genitalia

ප්‍රජනක අවයවය

Bot. reproductive organ

ප්‍රජනක ඉන්ද්‍රිය

Med. reproductive organ

ප්‍රජනක ඡිද්‍රය

gonopore

ප්‍රජනක ඡිධය

gonopore

ප්‍රජනක පද්ධතිය

Med. reproductive system

ප්‍රජනක පිණ්ඩය

gonotome

ප්‍රජනක සඵලතාව

fecundity

ප්‍රජනකජීවාංගයා

gonozooid

ප්‍රජනන

1. a. reproductive
2. precursors

ප්‍රජනන කාල විරාමය

climacteric

ප්‍රජනන ග්‍රන්ථි

gonads

ප්‍රජනන සඵලතාව

fecundity