ප්රචුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මහත් ; බලවත් ; තදබල.
2. උතුම් ; මහඟු ; ශ්රේෂ්ඨ.
3. අධික වශයෙන් ඇති ; බහුල ; බොහෝ ; ප්රචලිත.
4. නිතර නිතර සිදුවන ; බොහෝ සෙයින් ඇතිවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බලවත්/ උතුම්/ බහුල (සං. ප්රචුර)
1. වි. මහත් ; බලවත් ; තදබල.
2. උතුම් ; මහඟු ; ශ්රේෂ්ඨ.
3. අධික වශයෙන් ඇති ; බහුල ; බොහෝ ; ප්රචලිත.
4. නිතර නිතර සිදුවන ; බොහෝ සෙයින් ඇතිවන.
වි. බලවත්/ උතුම්/ බහුල (සං. ප්රචුර)