ප්‍රජනක අවයවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජීව.) සත්ත්වයකුගේ හෝ පැලෑටියක වර්ග පරම්පරාව බෝ කිරීම සඳහා උපයෝගී වන කවර හෝ අංග-ප්‍රත්‍යංගයක් ; ජනනය සඳහා උපයෝගී වන අවයවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. reproductive organ