ප්‍රජනක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හටගන්වන ස්වභාවයෙන් යුත් ; පරම්පරාවෙන් බෝ කරවන සුලු ; උත්පාදනශීලි ; ප්‍රජනනය පිළිබඳ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. genital
2. Med. reproductive