උරග

uraga

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බඩගායන සතා; සර්පයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ලයින් යන්නා, බඩගාගන යන්නා, සර්පයා, “උරෙන ගච්ඡතීති උරගො.” (පි. 204)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. creeping
2. Bot. procumbent
3. reptilian

Digital Pāḷi Dictionary