ප්‍රජනනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (ජීව.) 1. ජනිත කරවීම ; ජීවත්වන සත්ත්වයකුගෙන් හෝ ශාකයකින් නව සත්වයන් හෝ ශාක ප්‍රභවකිරීම ; ජීවියෙකුගෙන් එම වර්ගයේම අලුත් ජීවීන් හට ගැනීම ; උත්පාදනය.
2. දරු මුණුබුරු ආදි තම පරපුර ; ස්ව වංශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජනිත කරවීම (සං. ප්‍රජනන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. procreation
2. n. reproduction