ආරාධිත
ārādhita
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ආරාධනය කරන ලද (පා. සං. ආරාධිත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ආරාධනා ලැබූ; සතුටු කළ; සිත් ගත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ආරාධනා කරණු ලැබූ, පවරණු ලැබූ. (පි. 138)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- ārādhita pp