බුද්ධදත්ත පාලි අකාරාදිය – 115
ආරාචාරී
3. දුරින් හැසිරෙන්නා.
ආරාධක
3. සතුටු කරවන; සිත් ගන්නා.
ආරාධනනීය
ඉ. ලබාගත යුතු.
ආරාධනා
ඉ. නිමන්ත්රණය.
ආරාධනා ඉ
සිත් ගැනීම.
ආරාධනීය
ඉ. සිත් ගත යුතු.
ආරාධිත
3. ආරාධනා ලැබූ; සතුටු කළ; සිත් ගත්.
ආරාධෙත්වා
පූ.ක්රි. ආරාධනා කොට; සිත් ගෙන.
ආරාධෙති
(ආ+රාධ+ණෙ) ලබාගනී; සතුටු කරයි; සිත් ගනියි.
ආරාධෙතුං
නි. සිත් ගන්ට; සුතුටු කරන්ට.
ආරාධෙන්ත
3. සතුටු කරමින්; සිත් ගන්නා.
ආරාම
පු. ඇලීම; භික්ෂූන් වසන තැන; මල් හෝ පළතුරු වත්ත; සිත් ඇලීම.
ආරාමතා
ඉ. ඇලුම් ඇති බව.
ආරාමපාලක
පු. වත්ත රකින්නා.
ආරාමරොප
පු. වතු වවන්නා.
ආරාමවත්ථු
න. වැවීමට යෝග්ය ඉඩම.
ආරාමික
3. ආරාමයෙහි නියුත්ත අය; ඇලීම් ඇත්තා.
ආරාව
පු. නාදය; ශබ්දය.
ආරුප්ප
න. අරූප ධ්යනය.
3. අරූප භවයට අයත්.
ආරුය්හ
පූ.ක්රි. උඩ නැග; නැගී.
ආරුහති
(ආ+රුහ+අ) උඩ නගී; නගී.
ආරුහන
න. උඩ යාම; නැගීම.
ආරුහන්ත
3. නගින; නගිමින්.
ආරුහමාන
3. නගින; නගිමින්.