ආරුය්හ
āruyha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. උඩ නැග; නැගී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්රි. (ආ+රුහ. √ ත්වහට යහ ආදේශයි.) ආරූඪවී, නැගී. (පි. 138)
Digital Pāḷi Dictionary
- āruyha 1 ger ascending; mounting; climbing up [ā + √ruh + ya > ruyha]
- āruyha 2 ger (of shoes) putting on; wearing [ā + √ruh + ya > ruyha]