බුද්ධදත්ත පාලි අකාරාදිය – 114
ආරක්ඛා
ඉ. ආරක්ෂාව; රැකීම.
ආරකා
නි. දුරදී; දුරින්.
ආරකූට
පු. පිත්තල.
ආරග්ග
න. ඉදිකටු මූනත; බුරුම කටුවේ අග.
ආරග්ගනිත්තුදන
න. ඉදිකටුවෙන් ඇනීම.
ආරඤ්ජිත
3. සූරා තුවාල කල; හූරා ඉරි ගැසූ.
ආරඤ්ඤක
3. වනයෙහි උපන්; වනයෙහි වෙසෙන.
ආරඤ්ඤකත්ත
න. වෙනෙහි වෙසෙන බව.
ආරඤ්ඤික
3. වනයෙහි වසන.
ආරත
3. ඉවත් වූ; වෙන් වූ.
ආරති
ඉ. ඉවත් වීම; වෙන්වීම.
ආරද්ධ
3. නො පසුබට; පටන් ගත්; පරිපූර්ණ කළ.
3. ආරබ්ධ; සතුටු කළ.
ආරද්ධචිත්ත
3. අනුන්ගේ සිත සතුටු කළ; සිත් ගත්.
ආරද්ධවිරිය
3. පටන් ගත් වීර්ය ඇති.
ආරද්ධා
පූ.ක්රි. පටන් ගෙන.
ආරපථ
පු. ඉදිකටු පාර; මැහුම් පාර.
ආරබ්භ
පූ.ක්රි. අරඹයා; නිමිති කොට; පටන් ගෙන.
ආරභති
(ආ+රභ+අ) පටන් ගනී; හිංසා කෙරේ.
ආරභන
න. පටන් ගැන්ම; හිංසාව.
ආරභන්ත
3. පටන් ගන්නා; පටන් ගනිමින්.
ආරභිත්වා
පූ.ක්රි. පටන් ගෙන.
ආරම්භ
පු. පටන් ගැන්ම.
ආරම්මණ
න. අරමුණ; සිත පිහිටීමට උපකාර වන රූප ශබ්දාදිය.
ආරා
ඉ. බුරුම කටුව; විදින කටුව.
නි. දුරින්; දුරෙහි වූ.