ආරම්භ

ārambha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පටන් ගැන්ම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආරම්භය, පටන් ගැනීම, උත්සාහය. ක්‍රියාව - වෘක්ෂාදීන්ගේ විකොපනය, වෟක්ෂාදීන්ගේ කැඩීම්, බිදීම් ආදිය. (පි. 137)

Digital Pāḷi Dictionary