සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 193
ආරද්ධ
ති. පටන්ගන්නා ලද, ආරම්භකළ. (පි. 137)
ආරද්ධමිත්ත
න. ආරාධිතසිත් ඇත්තා. (පි. 137)
ආරද්ධවිරිය
පු. න. පටන්ගන්නා ලද වීර්ය්යය. (පි. 137)
ආරද්ධවිරියාරම්හ
පු. පටන්ගන්නා ලද වීර්ය්යාරම්භය. (පි. 137)
ආරනාලි
න. කාඩිදිය. (පි. 137)
ආරපථ
න. හිදිමල, ඉදිකටු මග, සුචිමාර්ගය. (පි. 137)
ආරභ
පු.ක්රි. අරබයා, කරුණුකොටගෙන. (පි. 137)
ආරභති
ක්රි. (ආ+රභ √ භු. රාභස්සෙ, උත්සාහයෙහි +ති) උත්සාහ කරයි. (පි. 137)
ආරභ්ය
පු.ක්රි. පටන්ගෙන, ආරම්භකොට. (පි. 137)
ආරභාමි
ක්රි. (ආ+රභ √ භු. ආරම්භෙ, ඇරඹීමෙහි +මි) අරඹමි, පටන් ගනිමි, ආරම්භ කරමි. (පි. 137)
ආරමණ
න. ඇලීම, සිත් ඇලීම. (පි. 137)
ආරම්භ
පු. ආරම්භය, පටන් ගැනීම, උත්සාහය. ක්රියාව - වෘක්ෂාදීන්ගේ විකොපනය, වෟක්ෂාදීන්ගේ කැඩීම්, බිදීම් ආදිය. (පි. 137)
ආරම්භධාතු
ඉ. ප්රථමාරබ්ධවීර්ය්යය, පළමුවෙන් පටන්ගත් වීර්ය්යය, වීර්ය්යය. (පි. 137)
ආරම්භපච්චය
පු. වීර්ය්යප්රත්යය, වීර්ය්යයහේතුව. (පි. 137)
ආරම්භවත්ථු
ඉ. වීර්ය්ය ඉපදවීමට කාලය. (පි. 137)
ආරම්මණ
න. අරමුණ, කාරණය, ගෝචරය. (පි. 137)
ආරම්මණකුසල
පු. අරමුණු දැනගැනීමෙහි දක්ෂබව. (පි. 137)
ආරම්මණූපනිජ්ඣාන
න. (ආරම්මණ+උප+නි+ඣාන) (පි. 137)
ආරා
ඉ. හිඳ, විදිනා කටුව, සොම්මරුන්ගේ සැත්කටුව.
අ. දූරාර්ථයෙහි, දුරුයි, ඈතයි. (පි. 137)
ආරාචාර
පු. (ආර+ආචාර) දුරුවූ ආචාරය, බැහැර ගිය යහපත් හැසිරීම. (පි. 137)
ආරාචාරී
පු. දුරුවූ යහපත් ආචාර ඇත්තා, ආචාර නැත්තා. (පි. 137)
ආරාධක
පු. (ආ+රාධ+ණවු = අක) ආරාධනා කරන්නා, සතුටු කරන්නා. (පි. 137)
ආරාධන
න. සතුටු කිරීම, සිද්ධිය, ප්රාප්තිය පැවරීම. (පි. 137)
ආරාධනා
ඉ. ආරාධනය, සේවාව. (පි. 137)