ආරභාමිārabhāmiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (ආ+රභ √ භු. ආරම්භෙ, ඇරඹීමෙහි +මි) අරඹමි, පටන් ගනිමි, ආරම්භ කරමි. (පි. 137)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 193 ← ආරභ්ය ආරභි →