ආරාධෙති

ārādheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+රාධ+ණෙ) ලබාගනී; සතුටු කරයි; සිත් ගනියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+රාධ √ දි. සංද්ධිසියං සිදුකිරීමෙහි +ණෙ+ති) ආරාධනා කරයි. (පි. 138)

Digital Pāḷi Dictionary