ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 581
contumelia
contumelious
1. adj. අකීකරු
2. a. අපහාස කරන
3. Law. කුදර්පවත්
4. Law. කොන්ටුමේලියාවත්
contumely
1. n. අපවාදය
2. n. අපහාසය
3. අවඥා සහගත
4. n. අවඥාව
5. නින්දා පර්වශ
6. n. භෙළා දැකීම
7. හෙළා දැකීම
contund
1. v. තළනවා
2. v. තුවාල කරනවා
contuse
1. v. තළනවා
2. v. තුවාල කරනවා
contusion
1. n. තාඩිතය
2. n. තැල්ම
3. n. ශරීරයෙහි තැල්ම
conundrum
1. n. තුන් තේරවිල්ල
2. n. ප්රහේලිකාව
conurbation
1. Soc. නගරයාය
2. n. නාගරික සමූහිතය
conus
Bot. කේතුකය
convalesce
1. v. පහසු වෙනවා
2. v. රෝග සුව වෙනවා
3. v. හොඳ වෙනවා
convalescence
1. n. ක්රමයෙන් සුවපත් වීම
2. n. රෝගෝපසමය
3. ව්යපශමය
4. n. ව්යුපශමය
5. සංශක්තිය
convalescent
adj. රෝගෝපසම
convariants
Bot. සමජ චලකයෝ
convection
n. සංවහනය
convectional
adj. සංවහන
convective
Mat. සංවාහී
convector
n. සංවාහකය
convenable
adj. රැස් කළ හැකි
convenance
convene
1. v. කැඳවනවා
2. Acc. මිලනය කරනවා
3. Law. මීලනය කරනවා
4. vti. රැස් කරනවා
5. vti. රැස් වෙනවා
6. Law. රැස්කරනවා
convener
1. n. කැඳවන්නා
2. n. කැඳවුම්කරුවා
3. n. රැස් කිරීම
convenience
1. n. අවකාශය
2. n. පහසුකම
3. n. පහසුකම් සලසන දේ
4. n. පහසුව
conveniency
convenient
1. adj. අවකාශ
2. a. ඉඩකඩ ඇති
3. a. උචිත
4. උවත
5. a. කිට්ටු
6. adj. පහසු
7. a. සෑභෙන
8. සෑහෙන
9. a. සුදුසු