ප්රහේලිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සැඟවුණු අරුත් ඇති වගන්තිය ; ගැළපෙන වචන තෝරා යෙදීම් ආදියෙන් විසඳිය යුතු ගැටලුව ; තේරවිල්ල ; තුන් තේරවිල්ල.
2. අදහස මුවහ වන සේ රචනා කර ඇති විචිත්ර පද්ය විශේෂය ; ගූඪ ප්රශ්න ඇතුළත් ගීතය.
3. විසඳා ගත නොහැකි තත්ත්වය (ඇති සැටියෙන්) නොවැටහෙන අවුල; ගැටලුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සැඟවුණු අරුත් ඇති වගන්තිය; තේරවිල්ල/ නොවැටහෙන අවුල (සං. ප්රහෙලිකා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. conundrum
2. n. enigma
3. n. puzzle
4. n. quiz
5. Aes. riddle