සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2631

ප්‍රහිතලාභියා

Acc. consignee

ප්‍රහීණ

a. subdued

ප්‍රහෙදය

Psy. variance

ප්‍රහේදනය

Geo. differentiation

ප්‍රහේදවාචක

a. distributive

ප්‍රහේදවාචකය

n. distribute

ප්‍රහේලිකා සම්පරීක්ෂණය

puzzle-experiment

ප්‍රහේලිකාව

1. n. conundrum
2. n. enigma
3. n. puzzle
4. n. quiz
5. Aes. riddle

ප්‍රහේළිකා

riddles

ප්‍රා දූර්භාවය

appearance

ප්‍රාංකන යන්ත්‍රය

Eco. franking machine

ප්‍රාක්

1. prefix. ancient
2. prefix. east
3. prefix. pre

ප්‍රාක් කේම්බ්‍රීය

pre-cambrian

ප්‍රාක් කේම්බ්‍රීය යුගයේ අනුකොටසකි

torridonian

ප්‍රාක් පත්‍රණය

1. Bot. foliation
2. Bot. vernation

ප්‍රාක් පිළකා ජානය

proto-oncogene

ප්‍රාක් ශුක්‍රාණුව

1. spermatid
2. spermatoblast

ප්‍රාක් සංශ්‍රේණිය

prisere

ප්‍රාක් සයිලම

protoxylem

ප්‍රාක් සහභාගිත්වය

proto-cooperation

ප්‍රාක්-අග්‍රදේහය

acroblast

ප්‍රාක්-අණ්ඩය

ootid

ප්‍රාක්-ප්‍රසව

pre-natal

ප්‍රාක්-භක්ෂකය

pro-phage