ප්‍රාක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

උ. පැරණි වූ ; අතීතයට අයත් වූ ; පළමුවෙන් වූ ; පෙරටුව පිහිටි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැරණි වූ; අතීතයට අයත්/ පළමුවෙන් වූ (සං. ප්‍රාක්, ප්‍රාග්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prefix. ancient
2. prefix. east
3. prefix. pre