ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 580
contrive
1. v. උපක්රම යොදනවා
2. v. උපාය යොදනවා
3. vti. මඟක් සොයාගන්නවා
4. vti. යොදනවා
contrived
adj. උපක්රම යෙදූ
contrivement
control
1. v. ආන් බාන් කරනවා
2. n. දමනය
3. vt. දමනය කරනවා
4. n. ප්රභූත්වය
5. Ele. පාලක
6. Ele. පාලකය
7. Mat. පාලන
8. පාලන උපකරණය
9. n. පාලනක්රමය
10. n. පාලනය
11. v. පාලනය කරනවා
12. vt. පාලනයකරනවා
13. n. පාලනවිධිය
14. vt. බලපවත්වනවා
15. n. භූතාවේශ වූ තැනැත්තා
16. vt. මැඩපවත්වනවා
17. n. සංයමය
18. n. සංවරය
19. vt. සීමා කරනවා
20. v. හසුරවනවා
21. vt. හසුරුවනවා
22. vt. හික්මවනවා
control account
Acc. පාලන ගිණුම
control experiment
Phy. පාලන පරීක්ෂණය
control grid
Phy. පාලක ජාලකය
control panel
Inf. පාලන පැනලය
control system
Mat. පාලන පද්ධතිය
controllability
controllable
1. adj. පාලනය කළ හැකි
2. Law. පාලනීය
controlled
Law. පාලිත
controlled-arc
controller
1. n. අධිකාරී
2. n. ප්රතිපාදක
3. n. පාලක
4. n. පාලකය
5. n. පාලකයා
6. n. හසුරුවන්නා
controlling
1. adj. පාලන
2. පාලනය කිරීම
controlling interest
controls
1. n. නිමන්ත්රණ විධි
2. Bot. පාලක
3. Sta. පාලන මාර්ග
4. පාලන යතුරු
controverse
n. මතභේදය
controversial
1. Soc. මතභේදකාරී
2. Law. මතභේදදායී
3. Law. මතභේදයට තුඩුදෙන
4. a. වාද කළ හැකි
5. a. වාද පිට පවත්නා
6. Aes. විවාදජනක
7. adj. විවාදාත්මක
8. Soc. විවාදාපන්ත
9. විවාදාපන්න
controversy
1. n. තර්කය
2. මතභෙදය
3. n. මතභේදය
4. Soc. මතහෙදය
5. n. වාදය
6. n. විවාදය
controvert
1. v. යමක් නැත කියනවා
2. v. වාද කරනවා
3. v. විරුද්ධව කරුණු කියනවා
4. vt. විරුද්ධව කරුණු දක්වනවා
contumacious
contumaciously
Law. කුදර්පවත් ලෙස
contumacy
1. n. අකීකරුකම
2. Law. අකීරුකම
3. Law. කුදර්පය
4. n. බලවත් අකීකරුකම
5. n. මුරණ්ඩුකම