සංයමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හික්මවීම ; සංවරය ; දාන්තබව ; සන්සුන් බව ; ශික්ෂණය.
2. සිතෙහි එකඟකම ; ධාරණ, ධ්යාන, සමාධි යන තුන් කරුණු එක් අරමුණක පිහිටුවීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හික්මීම; සන්සුන් බව (පා. සං. සංයම)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. continence
2. n. control
3. n. discipline
4. Aes. disciplined
5. n. moderation
6. n. restraint