චාරිත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පරම්පරාගත ව පැවත එන පුරුද්ද; සමාජ සම්මත සම්ප්රදායය; සිරිත.
2. නා. ශික්ෂාව; විනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමාජ සම්මත සම්ප්රදාය; සිරිත/ හැසිරිය යුතුයයි නියමිත ශික්ෂාව (සං. චාරිත්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. convention
2. n. custom
3. n. form
4. n. institution
5. n. observance
6. Soc. taboo
7. n. tradition
8. n. vogue