ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 583

conversion

1. Inf. අනුවර්තනය
2. Law. අපවර්තනය
3. n. පරිවර්තනය
4. පුනර්ජනනය
5. n. පෙරළීම
6. Ele. පෙරැළීම
7. මාරුකිරිම
8. n. විකෘතිය
9. වෙනස් කිරීම
10. Soc. සංවර්තනය
11. n. හැරවීම

conversion factor

1. Che. පරිවර්තක සාධකය
2. Mat. පරිවර්තන සාධකය

convert

1. n. ආගම වෙනස් කිරීම
2. n. පක්ෂය වෙනස් කිරීම
3. n. පරිවර්තනය
4. v. පරිවර්තනය කරනවා
5. v. පෙරළනවා
6. n. පෙරළීම
7. n. මතය වෙනස් කිරිම
8. vt. මාරු කරනවා
9. n. මාරු කිරීම
10. n. යෙදීම
11. vt. යොදනවා
12. vt. වෙනස් කරනවා
13. Soc. සංවර්තිතයා
14. Soc. සංවර්ධනය වෙනවා
15. v. හරවනවා
16. n. හැරවීම
17. n. හැරුණු තැනැත්තා

convertend

Log. පරිවර්ත්‍යය

converter

1. පරිවර්තක
2. n. පරිවර්තකය
3. පරිවර්තකය පරානායකය
4. n. පරිවර්තකයා

convertibility

Eco. පරිවර්ත්‍යතාව

convertible

1. adj. පරිවර්ත්‍ය
2. a. මාරු කළ හැකි
3. a. වෙනස් කළ හැකි
4. Acc. හැරවිය හැකි

converting

1. n. ආවර්තනය
2. පරිවර්ත්‍ය
3. මාරු කරන
4. වෙනස් කරන

convertor

n. පරිවර්තකය

convex

1. adj. උත්තල
2. a. උන්නතෝදර

convex lens

Phy. උත්තල කාචය

convex polygon

Mat. උත්තල බහු අස්‍රය

convexity

1. n. අත්තලතාව
2. n. ආභෝගය
3. Mat. උත්තලතාව
4. n. උන්නතෝදරතාව

convey

1. v. ගෙන යනවා
2. vt. ගෙනයනවා
3. v. පමුණුවනවා
4. Acc. පවරනවා
5. v. පවරා දෙනවා
6. vt. පාවා දෙනවා
7. Law. ලියා පවරා දෙනවා
8. Acc. සමර්පණය කරනවා
9. Law. හිමිකර කරනවා

conveyance

1. n. ඔප්පුව
2. n. ගෙනයාම
3. n. ගෙනයෑම
4. n. පාවා දීම
5. n. පැමිණවීම
6. n. පැවරීම
7. පැවරුම්කරය / ඔප්පුව
8. n. වාහනය
9. n. සමපීර්ණය
10. n. හිමිකරය

conveyancer

1. n. ඔප්පු ලියන්නා
2. Law. නොතාරිස්
3. Law. හිමිකරකරු

conveyancing

1. n. ඔප්පු ලිවීම
2. n. බදු ඔප්පු ලිවීම
3. n. සින්නක්කර ආදිය ලිවීම
4. Law. හිමිකරකරණය

conveyer

1. n. ගෙනයන්නා
2. n. බඩු එහා මෙහා ගෙන යන්නා

conveyor

1. n. ගෙනයන්නා
2. n. බඩු එහා මෙහා ගෙන යන්නා
3. Civ. වාහකය

conveyor belt

Civ. වාහක පටිය

convict

1. Law. ද්‍යෝෂණය කරනවා
2. Law. ද්‍යෝෂනිශ්චය කරනවා
3. Law. ද්‍යෝෂිතයා
4. දෝෂණය කරනවා
5. දෝෂනිශ්චය කරනවා
6. දෝෂිතයා
7. vt. වරද ඔප්පු කරනවා
8. n. වරදකරු
9. v. වරදකරු කරනවා
10. n. වරදකරුවා
11. Soc. වැරදිකාරයා
12. vt. වැරදිකාරයා කරනවා
13. n. හිරකාරයා

convicted

1. Law. ද්‍යෝෂණය කළ
2. Law. ද්‍යෝෂණය වූ
3. Law. ද්‍යෝෂිත
4. දෝෂණය කළ
5. දෝෂණය වූ
6. දෝෂිත

conviction

1. n. අවබෝධය
2. Aes. ඒත්තුව
3. n. දණ්ඩ විනිශ්චය
4. Soc. දණ්ඩනය
5. n. දඬුවමට නියම කිරීම
6. Law. ද්‍යෝෂණය
7. දෝෂණය
8. n. නිශ්චය
9. n. වරදකරු කිරීම
10. n. වරදකරු වීම
11. Soc. වරදකරුකිරීම
12. n. වැටහීම
13. n. වැරදිකරුවකු කිරීම
14. n. ස්ථිර විශ්වාසය

convince

1. v. ඒත්තු ගන්නවා
2. vt. ඒත්තු ගන්වනවා
3. v. ඒත්තු යනවා
4. vt. ඔප්පු කරනවා