උත්තල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. උඩු අතට නොහොත් පිටතට වක්ර වූ තලය හෙවත් මුහුණත.
වි. උඩු අතට නොහොත් පිටතට වක්ර වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උඩු අතට නෙරූ; පිටතට වක්ර වූ (සං. උත්තල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. convex
(පාරිභා.) නා.ප්ර. උඩු අතට නොහොත් පිටතට වක්ර වූ තලය හෙවත් මුහුණත.
වි. උඩු අතට නොහොත් පිටතට වක්ර වූ.
වි. උඩු අතට නෙරූ; පිටතට වක්ර වූ (සං. උත්තල)
adj. convex