සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 782
උත්තරාර්ධ ගෝලය
උත්තරාර්ධගෝලය
Sur. northern hemisphere
උත්තරාලෝකය
1. n. aurora borealis
2. Geo. northern lights
උත්තරිතර
Soc. supreme
උත්තරීතර
උත්තරීතර බවට පැමිණෙනවා
vt. transcend
උත්තරීතරබව
උත්තරෝත්තරාතිශය
n. climax
උත්තල
adj. convex
උත්තල කාචය
Phy. convex lens
උත්තල බහු අස්රය
Mat. convex polygon
උත්තල වූ
උත්තල සේ සාදනවා
vt. camber
උත්තලකෘත
උත්තලතාව
Mat. convexity
උත්තලනය
උත්තලය
n. camber
උත්ත්යජනය
Law. cession
උත්ත්යජනය කරනවා
Law. cede
උත්ත්යාගලාභියා
Law. cessionary
උත්ත්යාගි
Law. cedent
උත්ත්යාගියා
Law. cesser
උත්ත්රමය
Soc. deflection